Sri Lanka Brodcasting Corporation

Fri11162018

Last updateWed, 14 Nov 2018 6pm

පුහුණු හා වැඩමුළු

ගෙවීගිය වසර තුළ රාජ්‍ය මාධ්‍යවල වාර්ථා කරණය පිළිබඳ ඇගැයීම


ගුවන්විදුලි අභ්‍යාස ආයතනයේ සංවිධානයෙන් මහාචාර්ය  එම්.  ඕ. ඒ. ද සොයිසා ආචාර්ය රංග කලකලන්සූරිය  සහ ප‍්‍රවීන මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ සම්පත්දායකත්වයෙන් 2016 01 23 දින රාජ්‍ය මාධ්‍යවල ප‍්‍රවෘත්ති වාර්ථාකරුවන් සහ ප‍්‍රවෘත්ති  සම්පාදක වරුන් වෙනුවෙන් වාර්ථාකරණය පිළිබඳ වැඩමුළුව පැවැත්විය.  12573935 884472265007053 5137644371685510729 n

12644763 884472485007031 8844435522036577363 n

11707336 847283582059255 2365741004936760900 n

10402900 916243565163256 3453508503356276111 n