Sri Lanka Brodcasting Corporation

Sat12162017

Last updateFri, 15 Dec 2017 8pm

විදෙස් පුවත්

මියන්මාරයේ රොහින්ග්‍යා ජනතාවට මුහුණදීමට සිදුව ඇති අපහසුතා සම්බන්ධයෙන් ඇමරිකාවේ දැඩි අවධානය.

මියන්මාරයේ රොහින්ග්‍යා ජනතාවට මුහුණදීමට සිදු වන ගැටඵ සම්බන්ධයෙන් ඉතා සංවේදීව අවධානය යොමු කරන බව ඇමරිකාව කියයි.  ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පවසන්නේ මියන්මාරයේ ආරක්ෂක අංශවල ක්‍රියාකාරිත්වය කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.   රොහින්ග්‍යා ජනතාව ඉලක්ක කර ගනිමින් මියන්මාර හමුදාව ප්‍රහාර එල්ල කරන බව තහවුරු වී තිබේ.  බංග්ලාදේශයට පළා යන රොහින්ග්‍යා ජනතාව ඉලක්ක කර බිම් බෝම්බ ප්‍රහාර සැලසුම් කරන්නේ ද රාජ්‍ය ආරක්ෂක අංශ බවට තොරතුරු හෙලිව තිබෙ.්  මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී විධිමත් පරීක්ෂණ පැවැත්වෙන බව රාජ්‍ය ලේකම්වරයා පවසයි.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්