Sri Lanka Brodcasting Corporation

Tue07252017

Last updateMon, 24 Jul 2017 6pm

විදෙස් පුවත්

රට තුළ සිදුවන ත්‍රස්ත ප්‍රහාරවලට කඩිනම් ප්‍රතිචාර දැක්වීම සදහා ඕස්ට්‍රේලියානු හමුදාවේ බලය ශක්තිමත් කෙරේ.

රට තුළ සිදුවන ත්‍රස්ත ප්‍රහාරවලට කඩිනම් ප්‍රතිචාර දැක්වීම සදහා ඕස්ට්‍රේලියානු හමුදාවේ බලය තව දුරටත් වැඩි කෙරේ.  ඒ සදහා එරට ජාතික ආරක්‍ෂක නීතීවලට වෙනස්කම් එක් කිරීමට යෝජනා වී ඇතැයි ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතා පවසයි.   මෙම නව ක්‍රමවේදයට අනුව ත්‍රස්ත ක්‍රියාවකදී පොලිසියට කඩිනමින් ආරක්ෂක හමුදාව කැදවීමට හැකියාව ඇත.  මීට අමතරව හමුදාව විසින් පොලිසියට විශේෂ පුහුණුවක් ලබා දීමටද නියමිතයි.

විශේෂාංග පුවත්

 

දේශීය පුවත්