Sri Lanka Brodcasting Corporation

Sat12162017

Last updateFri, 15 Dec 2017 8pm

ක්‍රිඩා පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා චන්දික හතුරුසිංහ අතර සාකච්ඡා .

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය චන්දික හතුරුසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට සැරසෙයි.  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සදහා චන්දික හතුරුසිංහ මහතා බඳවා ගැනීමට ඇති හැකියාව සොයා බැලීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.  කෙටිකාලීන හා දිගුකාලීන අරමුණු ඉටු කර ගැනීමට හතුරුසිංහ ඉතා සුදුසු බව සුමතිපාල මහතා කියයි.  වෘත්තියමය සහ විනිවිද භාවයකින් යුතුව ඔහු නුදුරේදීම ක්‍රිකට් ආයතනයට සම්බන්ධ කර ගැනීම අපේක්ෂාව බව සභාපතිවරයා පවසයි.  ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ බඳවා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වන නසමුල් හසන්ට ද කරුණු දක්වා යවා තිබෙ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්