Sri Lanka Brodcasting Corporation

Sat12162017

Last updateFri, 15 Dec 2017 8pm

ක්‍රිඩා පුවත්

ශ්‍රී ලංකා යුද හමුදා පැරා ජවන හා පිටිය ක්‍රීඩා තරගාවලිය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී අද ඇරඹෙයි

ශ්‍රී ලංකා යුද හමුදා පැරා ජවන හා පිටිය ක්‍රීඩා තරගාවලිය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් එන්. යූ. එම්. ඩබ්ලිව්. සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී අද ආරම්භ වෙයි. තරගාවලිය ලබන සිකුරාදා තෙක් පැවැත් වේ. රෙජිමේන්තු 11 ක ආබාධිත රණවරුවෝ 700 ක් පමණ තරගාවලියට සහභාගි වෙති. ශ්‍රී ලංකා යුද හමුදාව 20 වැනි වරටත් තරගාවලිය සංවිධාන කරයි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්