Sri Lanka Brodcasting Corporation

Sat11252017

Last updateFri, 24 Nov 2017 8pm

ක්‍රිඩා පුවත්

සිම්බාබ්වේ පිල වෙතින් ශ්‍රී ලංකා පිලට ලකුණු 388 ක ඉලක්කයක්.

.සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද සිව්වැනි දිනය නිමාවන විට  සිය දෙවන ඉනීම සදහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03 ක් දැවි  ලකුණු 170  ක් ලබා සිටිීයේය.  කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 60 ක්ද ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 17 ක් ද ලබා කඩුල්ලේ රැදි සිටිති. දිමුත් කරුණාරත්න ලකුණු 49 කට දැවී ගියේය. පන්දු යැවීමේදී ග්‍රුහැම් ක්‍රිීමර් කඩුලු 2 ක් දවාලීමට සමත්විය.   දෙවන ඉනිම සදහා සිම්බාබ්වේ කණ්ඩායම සියඵ දෙනා දැවී ලකුණු 377 ක් රැස් කළේය.  සිකන්ද රසා ලකුණු 127 යි.  තරගයේ ජයග්‍රහණය සදහා ශ්‍රී ලංකා පිලට ලකුණු 388 ක ඉලක්කයක් එල්ල විය. තවත් කඩුලු 7 ක් අතැතිව සිටින ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය සදහා ලකුණු 218 ක් ලබාගත යුතුය.

දේශීය පුවත්

 

විදෙස් පුවත්