Sri Lanka Brodcasting Corporation

Sat12162017

Last updateFri, 15 Dec 2017 8pm

විශේෂාංග පුවත්

මෙතෙක් ජාතික හැදුනුම්පත් ලබා නොගත් සිසුන් සදහා එක්දින විශේෂ වැඩසටහනක්

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින මෙතෙක් ජාතික හැදුනුම්පත් ලබාගෙන නොමැති සිසුන් සදහා හැදුනුම්පත් ලබාදීමේ එක්දින විශේෂ වැඩසටහනක් බත්තරමුල්ල පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්මේන්තුවේදී පැවැත්වේ. ලබන සෙනසුරාදා පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වේ.   ඒ සදහා රුපියල් දහසක ගාස්තුවක් අයකරන බවත් සිසුන් පැමිණීම අනවශ්‍ය බවත් එම දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඔහුගේ හෝ ඇයගේ දෙමාපියන් හෝ ඥාතීත්වය තහවුරු කළහැකි වෙනත් පුද්ගලයෙකු එම ඥාතීත්වය තහවුරු කරමින් ග්‍රාම නිලධාරී බලය පැවරූ ලිපියක් රැගෙන ඒම ප්‍රමාණවත්ය.

දේශීය පුවත්

 

විදෙස් පුවත්