Sri Lanka Brodcasting Corporation

Sat12162017

Last updateFri, 15 Dec 2017 8pm

විශේෂාංග පුවත්

07 වැනි සාර්ක් චිත්‍රපට උලෙල අද ආරම්භ වේ

07 වැනි වාර්ෂික සාර්ක් චිත්‍රපට උලෙල ශ්‍රී ලංකාවේ දී අද ආරම්භ වේ. එය ලබන 25 වැනිදා දක්වා පැවැත්වේ.  ශ්‍රී ලංකාවේ සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය එය සංවිධාන කරයි.  මෙහිදි ඇෆ්ගනිස්ථානය . බංග්ලාදේශය . භුතානය . ඉන්දියාව . මාලදිවයින .

නේපාලය සහ ශ්‍රී ලංකාව යන සාමාජික රටවල චිත්‍රපට ප්‍රදර්ශනය කෙරේ.  සාමාජික රටවල් නම් කළ චිත්‍රපට කොටස් 3 කට වර්ග කර කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී ප්‍රදර්ශනය කිරිමට නියමිතයි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්