Sri Lanka Brodcasting Corporation

Sat12162017

Last updateFri, 15 Dec 2017 8pm

විශේෂාංග පුවත්

කුරුණෑගල දුම්රිය ස්ථානය සංවර්ධනය කෙරේ.

කුරුණෑගල දුම්රිය ස්ථානය සංවර්ධනය කෙරේ.  ඊට අදාළ ව්‍යාපෘති කිහිපයක් ප්‍රවාහන හා ගුවන්සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට විවෘත කෙරේ.  නව වේදිකා සංකිර්ණයක් සහ පහසු ගමන් මාර්ගයක්ද ඒ අතර වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා කියයි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්