Sri Lanka Brodcasting Corporation

Sat12162017

Last updateFri, 15 Dec 2017 8pm

ව්‍යාපාරික පුවත්

සතොස ආයතනයේ අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය සහන මිලට

සතොස ආයතනයේ අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය සහන මිලට ලබාදීමේ වැඩපිළිවෙල දැන් ක්‍රියාත්මකයි.  ඒ අනුව මේ සතියේ අලෙවි මිල ගණන් නිකුත් කර තිබේ.  සම්බා කිලෝවක මිල රුපියල් 78 කි.  නාඩු කිලෝවක් රුපියල් 74 ක් වන අතර සුදු කැකුඵ කිලෝවක් රුපියල් 65 කි. රතු පරිප්පු කිලෝවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 125 කටය. ග්‍රුම් 425 ටින්මාඵ රුපියල් 129 කි.  වියළි මිරිස් කිලෝවක් රුපියල් 215 ක්වේ.  තායිලන්ත හාල්මැස්සන් කිලෝවක් රුපියල් 515 කි.  ලොකුඵෑණු කිලෝවක් රුපියල් 159 ක් වන අතර අර්තාපල් කිලෝවක් රුපියල් 110 කි.  සුදුසිණි කිලෝවක් රුපියල් 107 කට අලෙවි කෙරේ.

දේශීය පුවත්

 

විදෙස් පුවත්