Sri Lanka Brodcasting Corporation

Fri11242017

Last updateThu, 23 Nov 2017 6pm

ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකා එයාර් ලයින්ස් කොයිම්බතූර් වෙත ගුවන් ගමන් අරඹයි

ශ්‍රී ලංකා එයාර් ලයින්ස් ගුවන් සමාගම කොළඹ සිට තමිල්නාඩුවේ දෙවන විශාලතම නගරය වන කොයිම්බතූර් වෙත ගුවන් ගමන් වාර අරඹයි. ඒ අනුව සතියට ගුවන් ගමන් හතරක් සිදු කිරීමට සමාගම සැලසුම් කර ඇත. මෙම නව ගමනාන්තයත් සමග ශ්‍රී ලංකා එයාර් ලයින්ස් ගුවන් යානා ඉන්දියාවේ ගමනාන්ත 14 ක් වෙත සතියකට සිදු කරන ගුවන් ගමන් වාර සංඛ්‍යාව 126 කි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්