Fri10182019

Last updateTue, 18 Jun 2019 8am

නවතම පුවත්

නැගී එන කණ්ඩායම සදහා වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන මස 6 වැනිදා ඇරඹේ

නැගී එන කණ්ඩායම් සදහා වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2018 ලබන මස 6 වැනිදා ආරම්භ වෙයි. ශ්‍රිී ලංකාව සහ පකිස්ථානය තරගාවලියේ සත්කාරකත්වය දරයි. ඒ කාණ්ඩයේ තරග ශ්‍රිී ලංකාවේදී පැවැත්වෙන අතර බී කාණ්ඩයේ තරග පකිස්ථානයේදී පැවැත්වේ. කණ්ඩායම් 8 ක් තරගාවලිය සදහා සහභාගි වෙති. ශ්‍රිී ලංකාව . ඉන්දියාව . ඇෆ්ගනිස්ථානය සහ ඕමානය . ඒ කාණ්ඩය යටත් තරග වදිී. පකිස්ථානය . බංග්ලාදේශය . එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ හොංකොං බී කාණ්ඩය යටතේ තරග වදින රටවල් වෙයි.

අන්තර් ක්‍රිඩා සමාජ පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ලබන සෙනසුරාදා

අන්තර් ක්‍රිඩා සමාජ ප්‍රධානතම පාපන්දු තරගාවලිය වන එෆ්.ඒ කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගය කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේදි ලබන සෙනසුරාදා පැවැත්වෙ.් යුදහමුදාව සහ සෝන්ඩර්ස් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටි. මෙය දිවා රාත්‍රි තරගයකි.

පකිස්ථානයේ පැවැත්වෙන සාර්ක් සමුඵවකට සහභාගි නොවන බව ඉන්දියාව පවසයි

පකිස්ථානයේ පැවැත්වෙන සාර්ක් සමුඵව සදහා සහභාගි නොවීමට ඉන්දියාව තීරණය කරයි. ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය ප්‍රකාශ කළේ එම සමුඵවට සහභාගි වීම ඵල රහිත ක්‍රියාවක් බවයි. ඉන්දියාව සහ පකිස්ථානය අතර මතුව තිබෙන මතභේදය ඊට හේතුවයි. කෙසේ වෙතත් පකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යවරයා සදහන් කළේ හැකි ඉක්මණින් සාර්ක් සමුඵ්ව සාර්ථකව පැවැත්වීමට කටයුතු කරන බවයි.

ජෝර්ජියාවේ ජනාධිපතිධූරයට කාන්තාවක් පත්වන ලකුණු

ජෝර්ජියාවේ ජනාධිපති ධුරයට සලෝමේ සුරාබික්විලි මහත්මිය පත්වනු ඇතැයි පුර්ව මැතිවරණ වාර්තා අනාවරණ කරයි. නිල නොවන ජනාධිපතිවරණ ගහණය කිරිම් වලට අනුව සියයට 55 ක බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් ඇයගේ පක්ෂය මෙවර ජෝර්ජියාවේ බලය පිහිටවනු ඇතැයි වාර්තා ෙව්. හිටපු ජනාධිපති මිකෙයිල් සකස්විලි මහතාගේ පක්ෂය ඇය නියෝජනය කරයි රුසියාව සහ බටහිර රටවල් අතර ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සබූඳතා පවත්වාගෙන යමින් රට පාලනය කිරිම තම අරමුණ බව ජනාධිපතිවරණයට පෙර සලෝමේ සුරාබික්විලි මහත්මිය පවසයි .

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමතුන්ට අදාල කඩඉම් ලකුණු ලබන මස 20 වැනිදාට පෙර නිකුත් කෙරේ

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන්ට ජනප්‍රිය පාසල් ලබාදිමට අදාල කඩඉම් ලකුණුලබන මස 20 වැනිදාට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආර් එම් එම් රත්නායක මහතා පවසයි. 6 ශ්‍රේණිය සදහා සිසුන් ඇතුලත් කර ගැනීම ජනවාරි 15 වැනිදාට පෙර සිදු කිරීම ඉලක්කයයි. ජනප්‍රිය පාසල් ලබා ගැනීම සදහා අධ්‍යාපන අමාත්‍යංශයට ලැබී ඇති අයදුම්පත් පරිගණක ගතකිරීම මේ දිනවල සිදු වෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති බලතල ලබාගැනිමට කුමන්ත්‍රණය කළේ ජනාධිපතිතුමා සිය ධුරයට පත්විමටත් පෙර බව ජනමාධ්‍ය ඇමතිවරයා හෙලි කරයි.

2015 ජනාධිපතිවරණයට පෙර සිටම බලතල තමන් සතු කරගැනිම සදහා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය උත්සහ කළ බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. වික්‍රමසිංහ මහතාගේ එම බල අරගලය රටේ අර්බුද රැසකට හේතුව බව ඔහු සදහන් කළේ අමාත්‍යං මණ්ඩල තිරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. 
ජනාධිපතිතුමාගේ බලයට අභියෝග කිරිමට පාර්ලිමේන්තුවට නොහැකි බවත් ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද රැස්වී තීරණය කරන බවත් අමාත්‍යවරයා පවසයි

පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව කථානායකවරයා කටයුතු නොකරන හෙයින් ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා කියයි

කථානායක කරූ ජයසුරිය මහතා පාර්ලිමේන්තුව අවභාවිත කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ආණ්ඩු පක්ෂයේ මහජන නියෝජිතයන් නොමැතිව පාර්ලිමේන්තුව පවත්වාගෙන යන ලොව එකම කථානායකවරයා කරූ ජයසුරිය මහතා බව සිය අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා පැවසීය. පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව කථානායකවරයා කටයුතු නොකරන නිසා ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර තිබෙ.් කථානායකවරයා අන්තවාදීන් කිහිප දෙනෙකුගේ අතකොඵවක් බවට පත්ව ඇතැයි අමාත්‍යවරයා සදහන් කළේය. තමන්ට බහුතරයක් ඇති බව ප්‍රකාශ කළත් ඊට අදාලව දිවුරුම් පෙත්සමක් නිකුත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට තවමත් නොහැකි වී ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ඉන්නල . බතල . සහ කිරිඅල වගාවන් ප්‍රචලිත කිරිමට පියවර

ග්‍රාමිය ගෙවතු වගාවක් ලෙස ඉන්නල . බතල . සහ කිරිඅල වගාවන් ප්‍රචලිත කිරිමට පියවර ගැනේ. දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඊට ප්‍රතිපාදන සපයයි. පලමු අදියර යටතේ බලපිටිය . බෙන්තර. අම්බලන්ගොඩ සහ කරන්දෙණිය යන ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශවල වගාව ව්‍යාප්ත කෙරේ. පවුල් දහසක් ඊට සම්බන්ධ වී ඇත. වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 75 කි

ලබන වසරේ මාස 4 ක් සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට

අගමැතිතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය නීත්‍යනුකුල නොවන බවට කෙරෙන ප්‍රකාශ සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. අගමැතිතුමා සහ අමාත්‍ය මණ්ඩලය නීත්‍යනුකුලව පත් කර තිබේ. දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් එවැනි ප්‍රකාශ සිදු කරන බව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සමරසිංහ මහතා පැවසීය. ජනාධිපතිතමා. අගමැතිතුමා සහ අමාත්‍ය මණ්ඩලය පත් කිරීම නීත්‍යනුකුල නොවන්නේ නම් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝග නොකරන්නේ මන්දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළේය. ලබන වසරේ මාස 4 ක් සදහා වන අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙ.්

කථානායකවරයාට එරෙහිව වංචා විමර්ශන අංශයට පැමිණිල්ලක්

කතානායක කරු ජයසුරිය මහතාට එරෙහි පැමිණිල්ලක් ලැබුණු බව කොළඹ වංචා විමර්ශන අංශය පවසයි. රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙම පැමිණිල්ල ගොනු කර තිබෙ.් පැමිණිල්ල පිළිබඳ විමර්ශන දැන් ආරම්භ කර ඇතැයි වංචා විමර්ශන අංශය පවසයි.

ජෝර්ජියාවේ ජනාධිපතිධූරයට කාන්තාවක් පත්වන ලකුණු

ජෝර්ජියාවේ ජනාධිපති ධුරයට සලෝමේ  සුරාබික්විලි  මහත්මිය පත්වනු ඇතැයි පුර්ව  මැතිවරණ වාර්තා  අනාවරණ කරයි.   නිල නොවන  ජනාධිපතිවරණ  ගහණය කිරිම් වලට අනුව  සියයට 55 ක බහුතර  ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් ඇයගේ පක්ෂය  මෙවර ජෝර්ජියාවේ බලය පිහිටවනු  ඇතැයි වාර්තා  ෙව්.   හිටපු ජනාධිපති මිකෙයිල් සකස්විලි මහතාගේ පක්ෂය ඇය නියෝජනය කරයි  රුසියාව සහ  බටහිර රටවල් අතර ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සබූඳතා පවත්වාගෙන යමින් රට පාලනය  කිරිම තම අරමුණ  බව ජනාධිපතිවරණයට පෙර සලෝමේ  සුරාබික්විලි  මහත්මිය  පවසයි .

අන්තර් ක්‍රිඩා සමාජ පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ලබන සෙනසුරාදා

අන්තර් ක්‍රිඩා සමාජ ප්‍රධානතම  පාපන්දු තරගාවලිය වන එෆ්.ඒ කුසලාන පාපන්දු  තරගාවලියේ අවසාන මහා තරගය කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේදි ලබන සෙනසුරාදා පැවැත්වෙ.්  යුදහමුදාව සහ සෝන්ඩර්ස් කණ්ඩායම  අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටි.  මෙය දිවා රාත්‍රි තරගයකි.

වර්තමාන එක්සත් ජාතික පක්ෂ නායකත්වයට එරෙහි වැඩපිළිවෙලක් හදුන්වා දෙන බව දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය පවසයි.

වර්තමාන එක්සත් ජාතික පක්ෂ නායකත්වයට එරෙහි වැඩපිලිවලක් හදුන්වා දෙන බව දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය පවසයි. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ මහතා පැවසුවේ රට නොවිකුණන දේශප්‍රේමී වැඩපිලිවලකට එක්සත් ජාතික පක්ෂය අවතීර්ණ විය යුතු බවයි.

ප්‍රජාතාන්ත්‍රවාදය පිලිබදව අදහස් දක්වන එක්සත් ජාතික පක්ෂය මේ වන විට මාධ්‍යටද බලපෑම් එල්ල කරන බව මහින්ද සමරසිංහ අමාත්‍යවරයා කියයි.

ප්‍රජාතාන්ත්‍රවාදය පිලිබදව අදහස් දක්වන එක්සත් ජාතික පක්ෂය මේ වන විට මාධ්‍යට බලපෑම් කිරීම ආරම්භ කර ඇතැයි මහින්ද සමරසිංහ අමාත්‍යවරයා පවසයි. මාධ්‍යට එසේ බලපෑම් කිරීම තරයේ හෙලා දකින බවද ඇමතිවරයා පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති බලතල ලබාගැනිමට කුමන්ත්‍රණය කළේ ජනාධිපතිතුමා සිය ධුරයට පත්විමටත් පෙර බව ජනමාධ්‍ය ඇමතිවරයා හෙලි කරයි

2015 ජනාධිපතිවරණයට පෙර සිටම බලතල තමන් සතු කරගැනිම සදහා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය උත්සහ කළ බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. වික්‍රමසිංහ මහතාගේ එම බල අරගලය රටේ අර්බුද රැසකට හේතුව බව ඔහු සදහන් කළේ අමාත්‍යං මණ්ඩල තිරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා
ජනාධිපතිතුමාගේ බලයට අභියෝග කිරිමට පාර්ලිමේන්තුවට නොහැකි බවත් ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද රැස්වී තීරණය කරන බවත් අමාත්‍යවරයා පවසයි

සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හා කෘෂිකාර්මික ප්‍රවර්ධනය සදහා මූල්‍ය පහසුකම්

සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හා කෘෂිකාර්මික ප්‍රවර්ධනය සදහා මූල්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම හා පවත්නා බදු ක්‍රමය සරල කිරීමට රජය තීරණය කරයි.  ඊට අදාලව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙ.්  මේ යටතේ තේ . කුඵබඩු . පොල් . රබර් . වී . පලතුරු ආදී ඕනෑම කෘෂිකාර්මික ආදායම් ලබන සුඵ් පරිමාණ ව්‍යවසායකයෝ් වසර 5 ක් දක්වා ආදායම් බදුවලින් නිදහස් කෙරෙති.

නැගී එන කණ්ඩායම සදහා වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන මස 6 වැනිදා ඇරඹේ.

නැගී එන කණ්ඩායම් සදහා වන ආසියානු කුසලාන ක්‍රිකට්  තරගාවලිය 2018 ලබන මස 6 වැනිදා ආරම්භ වෙයි.  ශ්‍රිී ලංකාව සහ පකිස්ථානය තරගාවලියේ සත්කාරකත්වය දරයි.  ඒ කාණ්ඩයේ තරග ශ්‍රිී ලංකාවේදී පැවැත්වෙන අතර බී කාණ්ඩයේ තරග පකිස්ථානයේදී පැවැත්වේ.  කණ්ඩායම් 8 ක් තරගාවලිය සදහා සහභාගි වෙති.  ශ්‍රිී ලංකාව . ඉන්දියාව . ඇෆ්ගනිස්ථානය සහ ඕමානය . ඒ කාණ්ඩය යටත් තරග වදිී.  පකිස්ථානය . බංග්ලාදේශය . එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ හොංකොං බී කාණ්ඩය යටතේ තරග වදින රටවල් වෙයි.

පකිස්ථානයේ පැවැත්වෙන සාර්ක් සමුඵවකට සහභාගි නොවන බව ඉන්දියාව පවසයි.

පකිස්ථානයේ පැවැත්වෙන සාර්ක් සමුඵව සදහා සහභාගි නොවීමට ඉන්දියාව තීරණය කරයි.  ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය ප්‍රකාශ කළේ එම සමුඵවට සහභාගි වීම ඵල රහිත ක්‍රියාවක් බවයි.  ඉන්දියාව සහ පකිස්ථානය අතර මතුව තිබෙන මතභේදය ඊට හේතුවයි.   කෙසේ වෙතත් පකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යවරයා සදහන් කළේ හැකි ඉක්මණින් සාර්ක් සමුඵ්ව සාර්ථකව පැවැත්වීමට කටයුතු කරන බවයි

ලබන වසරේ මාස 4 ක් සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට

අගමැතිතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය නීත්‍යනුකුල නොවන බවට කෙරෙන ප්‍රකාශ සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.  අගමැතිතුමා සහ අමාත්‍ය මණ්ඩලය නීත්‍යනුකුලව පත් කර තිබේ.  දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් එවැනි ප්‍රකාශ සිදු කරන බව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සමරසිංහ මහතා පැවසීය.  ජනාධිපතිතමා.  අගමැතිතුමා සහ අමාත්‍ය මණ්ඩලය පත් කිරීම නීත්‍යනුකුල නොවන්නේ නම් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝග නොකරන්නේ මන්දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.  ලබන වසරේ මාස 4 ක් සදහා වන අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙ.්

වී අලෙවි මණ්ඩලයේ පී. එම්. බී. රයිස් හෙට සිට වෙළෙඳපොලට

වී අලෙවි මණ්ඩලය ප්‍රථම වතාවට මෙරට සහල් වෙළෙඳපොලට එක්වෙයි. මණ්ඩලයේ සහල් පී. එම්. බී. රයිස් වෙළෙඳ නාමය යටතේ සකස් කොට නිල වශයෙන් වෙළෙඳපොලට නිකුත් කිරීම හෙට පෙරවරුවේ ඇරඹේ. පලමු ඇසුරුම හෙට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට භාරදෙනු ලැබේ.

පලමු අදියර යටතේ සහල් කිලෝ 15 දහසක් වෙළෙඳපොලට නිකුත් කෙරේ. දෙසැම්බර් මස අවසන්වීමට පෙර සහල් මෙට්‍රික් ටොන් හාරදහසක් වෙළෙඳපොලට නිකුත් කිරීම අපේක්ෂාවයි. සියයට 100 ක්ම දේශියයි යන තේමාව යටතේ පාරිභෝගිකයාට සහන මිලක් යටතේ හොඳම සහල් මිලදී ගැනීමේ අවස්ථාව මෙමගින් උදාවෙයි.