Mon09162019

Last updateTue, 18 Jun 2019 8am

World News

මැලේසියාවේ මහකොමසාරිස්වරයාට පහරදුන් සැකකරුවන් දෙදෙනෙකුට නඩු.

මැලේසියාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් ඊබ්‍රාහිම් සහීබ් අන්සාර් මහතාට ක්වාලාලාම්පුර් ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී  පහරදිම සම්බන්ධයෙන්  සැකකරුවන් දෙදෙනෙකුට එරෙහිව නඩු පැවරේ. ඔව්හු අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුහ. මහ කොමසාරිස්වරයාට පහරදීම සහ කැරලි ගැසිම  ඔවුන්ට එරෙහිව ඇති චෝදනායි.  

Read more...

Subcategories