Tue06252019

Last updateTue, 18 Jun 2019 8am

World News

ඉන්දියාව සමග නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට තම රට සුදානම් බව නේපාල විදේශ ඇමති කියයි.

ඉන්දියාව සමග නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට තම රට සුදානම් බව නේපාල විදේශ ඇමති ප්‍රකාශ් ෂරන් මහට් මහතා පවසයි.  මේ දිනවල ඉන්දියාවට පැමිණ සිටින විදේශ ඇමතිවරයා එරට හින්දු පුවත්පතට සාකච්ඡාවක් ලබා දෙමින් මේ බව පැවසිය.

Read more...

නේපාල අගමැතිවරයා ඉන්දියාවේ සංචාරයකට සුදානම්

නේපාල අගමැති පුෂ්පකමල් දහල් නොහොත් ප්‍රචන්ඩා ඉදිරි සතියේ දි ඉන්දියාවේ සංචාරය කිරිමට නියමිතයි. එහිදි තමා කිසිදු මතභේදාත්මක ගිවිසුමකට අත්සන් කරන්නේ නැති බව ඔහු සදහන් කරයි.

Read more...

බංග්ලාදේශයේ කර්මාන්තශාලවක ඇති වු ගින්නකින් ජිවිත හානි

බංග්ලාදේශයේ කර්මාන්තශාලවක ඇති වු ගින්නකින් පුද්ගලයන් 18 කට වැඩි පිරිසක් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  කර්මාන්තශාලවේ බොයිලේරුවේ මෙම ගින්න හට ගෙන තිබේ.  සිද්ධියෙන් තවත් සේවකයන් 20 වැඩි පිරිසක් තුවාල ලබා ඇත.  ගින්න මැඩපැවැත්වීම සදහා ගිනි නිවන හමුදා භට පිරිස් යොදවනු ලැබ සිටිති.  මිය ගිය සංඛ්‍යාව මීට වඩා ඉහල යා හැකි බව එරට පොලිසිය පවසයි.

සිරියාවේ කැරලිකරුවන්ට ඒකාබද්ධ ගුවන් ප්‍රහාර එල්ල කිරිමට එක්සත් ජනපදය හා රුසියාව එකගවෙයි.

සිරියාවේ කැරලිකරුවන්ට එරෙහිව ඒකාබද්ධ ගුවන් ප්‍රහාර එල්ල කිරිමට එක්සත් ජනපදය හා රුසියාව එකගවෙයි. එය සිරියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා අවම කිරිම සදහා එක්සත් ජනපදය හා රුසියාව ඇතිකරගත් ගිවිසුමේ එක් වැදගත් කොන්දේසියකි. ගිවිසුම ලබන සදුදා සිට ක්‍රියාත්මකයි. සිරියානු විපක්ෂය මෙම ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රසාදය පලකර තිබේ.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලිම සම්බන්ධයෙන් ලෝක නායකයෝ විරෝධය පලකරති

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලිම් සම්බන්ධයෙන් ලෝක නායකයෝ දැඩි විරෝධය පලකරති. අද සිදුකල එවැනි අත්හදා බැලිමක් හේතුවෙන් රිච්ටර් ඒකක පහයි දශම තුනක භුමිකම්පාවක් ඇතිවිය මෙය පොළොවේ අභ්‍යණ්තරයේ සිදුකල දැවැන්ත න්‍යාෂ්ටික අත්හදා බැලිමක් බව පැවසේ.

Read more...

Subcategories