Sat11172018

Last updateSat, 17 Nov 2018 9am

World News

ඉන්දියාවේ ප්‍රදේශ රැසකටම අද සිට ඉරිදා තෙක් තද වැසි

ඉන්දියාවේ ඇසෑම් ඇතුඵ ඒ ආශ්‍රිත ප්‍රදේශවලට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයෝ 26 දෙනෙක් මිය යති.  අද සිට ලබන ඉරිදා දක්වා වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි ඉන්දිය කාලගුණ අංශ සදහන් කරයි.