Thu03212019

Last updateThu, 14 Feb 2019 9am

World News

ඔස්ට්‍රේලියාව සහ නැගෙනහිර තිමෝරය නව සමුද්‍රීය ගිවිසුමක් අත්සන් තබයි

ඕස්ට්‍රේලියාව සහ නැගෙනහිර තිමෝරය අතර ඵෙතිහාසික සමුද්‍රිය දේශසීමා ගිවිසුමක් අත්සන් තැබේ.  මෙමගින් තිමෝර මුහුදු සීමා ක්‍ෂේත්‍රයේ ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලැබේ.  එම කලාපයේ ඇති ගෑස් සහ ඉන්ධන විමර්ශන කටයුතු සාර්ථක කර ගැනීම ගිවිසුමේ ප්‍රධාන අරමුණයි.  නැගෙනහිර තිමෝරයේ ආර්ථිකය ඉහළ මට්ටමකට ගෙනඒමට මෙය ඉවහල් වනු ඇතැයි ජගත් සංවිධානයේ නිව්යෝර්ක් ප්‍රධාන කාර්යාලය පවසයි.