Fri01182019

Last updateTue, 15 Jan 2019 8am

SP Smart Slider New

World News

උතුරුකොරියානු නායකයාගේ සොහොයුරිය දකුණු කොරියාවේ සංචාරයක

දකුණු කොරියාවේ අද ආරම්භ වූ සිසිර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගිවීම පිණිස පැමිණි උතුරු කොරියානු කණ්ඩායම සමග එරට නායක කිම් චෙන් ඉන් ගේ සොහොයුරියද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. උතුරු කොරියානු සංචාරයක් සඳහා දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ ඉන් ට ඇය මෙහිදී ආරාධානා කරනු ඇති බවට අපේක්ෂා කෙරේ. 1950/1953 කොරියානු යුද්ධයෙන් අනතුරුව දකුණු කොරියාවට පැමිණි උතුරු කොරියානු පාලක පවුලේ ආසන්නම සාමාජිකයා ඇය යි.