Thu08162018

Last updateMon, 30 Jul 2018 10am

World News

ඇමරිකානු කොංග්‍රසය එරට අයවැය කෙටුම්පත ඉදිරිපත් කරයි

ඇමරිකානු කොංග්‍රසය එරට අයවැය කෙටුම්පත ඉදිරිපත් කරයි.  එම කෙටුම්පතට රිපබ්ලිකයන් පක්ෂයේ විරෝධය එල්ල වී තිබේ.  සංක්‍රමණික කටයුතු වෙනුවෙන් සහන වෙන් නොකිරීම නිසා එම කෙටුම්පතට ඩිමොක්‍රටික් පක්ෂයේ ද අප්‍රසාදය පළ වී ඇත.  එරට ෆෙඩරල් කටයුතු සදහා වෙන් කර ඇති අරමුදල් අවසන් වීමට පැය කිහිපයක් තිබියදී සෙනට් මණ්ඩලය වසර දෙකක් සදහා වන අයවැය සම්මත කර ගැනීමට අපේක්ෂාවෙන් පසුවෙයි.  කෙසේවෙතත් ඊට පහළ මන්ත්‍රි මණ්ඩලයේ දී අභියෝගයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි එරට වාර්තා සදහන් කරයි.