Thu02222018

Last updateThu, 22 Feb 2018 8pm

World News

ඉන්දීය අගමැතිවරයාගේ බිරිද රිය අනතුරකින් තුවාල ලබයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ බිරිද වන ජස් හොඩාබෙන් මහත්මිය අද සිදුවු මෝටර් රථ අනතුරකින් සුඵ තුවාල ලබයි.. රාජස්ථාන් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී  ඇය ගමන්ගත් මෝටර් රථය ට්‍රක් රථයක ගැටීමෙන් අනතුර සිදුවිය.  අනතුරෙන් රථයේ රියදුරා මරණයට පත්විය.  එහි ගමන්ගත් තවත් කාන්තාවන් දෙදෙනෙකු ආරක්‍ෂක නිලධාරියෙකු තුවාල ලබා ඇත.