Thu12122019

Last updateTue, 10 Dec 2019 1pm

Sport News

තරග ජයග්‍රහනය කළහැකි ක්‍රිඩකයන් කණ්ඩායමකට ඇතුලත් කිරීම ක්‍රිකට් තේරිම් කමිටුව හමුවේ ඇති ඉදිරි වගකීමක් බව විචාරකයෝ පෙන්වා දෙති

තරග ජයග්‍රහනය කළ හැකි ක්‍රිඩකයන් කණ්ඩායමකට ඇතුලත් කිරීම ක්‍රිකට් තේරීම් කමිටුව හමුවේ ඇති ඉදිරි වගකීමක් බව ක්‍රිඩා විචාරකයෝ පවසති. ඇතැම් දුර්වල ක්‍රිඩකයන් දිගින් දිගටම කන්ඩායමට එක් කිරිම මගින් නැගී එන තරුණ දක්ෂ ක්‍රිඩකයන්ට අවස්ථාව අහිමි වන බව ඔවුහු පෙන්වා දෙති. තරග මාලා රැසකදීම අසාර්ථකවු කුසල් මෙන්ඩිස් එංගලන්තයත් සමග අවසන් තරගයේ අවසන් ඉනිමේදි ලකුණු 86 ක් රැස්කළ අතර මේ නිසා ඔහුට ඉදිරි නවසීලන්ත තරගාවලියට ද අවස්ථාව ලැබිමේ වැඩි ඉඩක් පවතී. ඔහු ලකුණු අතරට පැමිණෙන තෙක්ම කණ්ඩායමේ ස්ථානයක් හිමිවු අතර ඔහුගේ දුර්වල ස්ථානය සොයා බලා පිළියම් යෙදිමට නොහැකි වීම පුහුණුකරුගේ දුර්වලතාවයක් බව එම විචාරකයෝ සඳහන් කරති.

තරග ජයග්‍රහනය කළහැකි ක්‍රිඩකයන් කණ්ඩායමකට ඇතුලත් කිරීම ක්‍රිකට් තේරිම් කමිටුව හමුවේ ඇති ඉදිරි වගකීමක් බව විචාරකයෝ පෙන්වා දෙති.

තරග ජයග්‍රහනය කළ හැකි ක්‍රිඩකයන් කණ්ඩායමකට ඇතුලත් කිරීම ක්‍රිකට් තේරීම් කමිටුව හමුවේ ඇති ඉදිරි වගකීමක් බව ක්‍රිඩා විචාරකයෝ පවසති.  ඇතැම් දුර්වල ක්‍රිඩකයන් දිගින් දිගටම කන්ඩායමට එක් කිරිම මගින් නැගී එන තරුණ දක්ෂ ක්‍රිඩකයන්ට අවස්ථාව අහිමි වන බව ඔවුහු පෙන්වා දෙති.  තරග මාලා රැසකදීම අසාර්ථකවු කුසල් මෙන්ඩිස් එංගලන්තයත් සමග අවසන් තරගයේ අවසන් ඉනිමේදි ලකුණු 86 ක් රැස්කළ අතර මේ නිසා ඔහුට ඉදිරි නවසීලන්ත තරගාවලියට ද අවස්ථාව ලැබිමේ වැඩි ඉඩක් පවතී.  ඔහු ලකුණු අතරට පැමිණෙන තෙක්ම කණ්ඩායමේ ස්ථානයක් හිමිවු අතර ඔහුගේ දුර්වල ස්ථානය සොයා බලා පිළියම් යෙදිමට නොහැකි වීම පුහුණුකරුගේ දුර්වලතාවයක් බව එම විචාරකයෝ සඳහන් කරති.

ශ්‍රි ලංකාව සමග පැවති ටෙස්ට් තරගාවලියෙන් තුනට බිංදුවක් ලෙස එංගලන්තයට ජය

එංගලන්ත පිල සහ ශ්‍රි ලංකා පිල අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රි ලංකා පිල පරදවා ලකුණු 42 ක ජයක් අත්කරගැනිමට එංගලන්ත පිල සමත්විය. ජයග්‍රහණය සඳහා ලකුණු 327 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියථ දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 284 ක් පමණි. කුසල් මෙන්ඩිස් ලකුණු 88 යි.

රොෂේන් සිල්වා ලකුණු 65 යි. මලින්ද පුෂ්පකුමාර නොදැවී ලකුණු 42 ක් ලබාගතතේය. පන්දු යැවීමේදි මොයින් අලි කඩුලු 4 ක් ද ජැක් ලීච් කඩුලු 4 ක් බිඳ හෙලුහ. තරගයේ වීරයා ලෙස ජොනි බෙයාර්ස්ටෝ ද තරගාවලියේ විරයා ලෙස බෙන් ස්ටෝක් ද නම් කෙරිණි. දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහනය තුනට බිංදුවක් ලෙස එංගලන්ත පිලට හිමිවිය.

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන මස 04 වන දින නවසිලන්තයට

තරග සංචාරයකට සහභාගි විම සදහා ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන මස 04 වන දින නවසිලන්තය බලා පිටත්ව ය යි. දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් . එක්දින තරග 03 ක් සහ පන්දුවාර විස්සයි විස්ස තරගයක් පැවැත්වෙ.

ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන මස 15 වැනිදා වෙලින්ටන්හිදි ඇරඹේ. දෙරට අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දෙසැම්බර් මස 26 වැනි දින ආරම්භ වෙයි.

ශ්‍රි ලංකාව සමග පැවති ටෙස්ට් තරගාවලියෙන් තුනට බිංදුවක් ලෙස එංගලන්තයට ජ

එංගලන්ත පිල සහ ශ්‍රි ලංකා පිල අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රි ලංකා පිල පරදවා ලකුණු 42 ක ජයක් අත්කරගැනිමට එංගලන්ත පිල සමත්විය.  ජයග්‍රහණය සඳහා ලකුණු 327 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියථ දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 284 ක් පමණි.  කුසල් මෙන්ඩිස් ලකුණු 88 යි.  රොෂේන් සිල්වා ලකුණු 65 යි.  මලින්ද පුෂ්පකුමාර නොදැවී ලකුණු 42 ක් ලබාගතතේය.  පන්දු යැවීමේදි මොයින් අලි කඩුලු 4 ක් ද ජැක් ලීච් කඩුලු 4 ක් බිඳ හෙලුහ.  තරගයේ වීරයා ලෙස ජොනි බෙයාර්ස්ටෝ ද තරගාවලියේ විරයා ලෙස බෙන් ස්ටෝක් ද නම් කෙරිණි.  දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහනය තුනට බිංදුවක් ලෙස එංගලන්ත පිලට හිමිවිය.

 

Subcategories