Thu06202019

Last updateTue, 18 Jun 2019 8am

Sport News

නැගී එන කණ්ඩායම සදහා වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන මස 6 වැනිදා ඇරඹේ

නැගී එන කණ්ඩායම් සදහා වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2018 ලබන මස 6 වැනිදා ආරම්භ වෙයි. ශ්‍රිී ලංකාව සහ පකිස්ථානය තරගාවලියේ සත්කාරකත්වය දරයි. ඒ කාණ්ඩයේ තරග ශ්‍රිී ලංකාවේදී පැවැත්වෙන අතර බී කාණ්ඩයේ තරග පකිස්ථානයේදී පැවැත්වේ. කණ්ඩායම් 8 ක් තරගාවලිය සදහා සහභාගි වෙති. ශ්‍රිී ලංකාව . ඉන්දියාව . ඇෆ්ගනිස්ථානය සහ ඕමානය . ඒ කාණ්ඩය යටත් තරග වදිී. පකිස්ථානය . බංග්ලාදේශය . එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ හොංකොං බී කාණ්ඩය යටතේ තරග වදින රටවල් වෙයි.

අන්තර් ක්‍රිඩා සමාජ පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ලබන සෙනසුරාදා

අන්තර් ක්‍රිඩා සමාජ ප්‍රධානතම පාපන්දු තරගාවලිය වන එෆ්.ඒ කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගය කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේදි ලබන සෙනසුරාදා පැවැත්වෙ.් යුදහමුදාව සහ සෝන්ඩර්ස් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටි. මෙය දිවා රාත්‍රි තරගයකි.

නැගී එන කණ්ඩායම සදහා වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන මස 6 වැනිදා ඇරඹේ.

නැගී එන කණ්ඩායම් සදහා වන ආසියානු කුසලාන ක්‍රිකට්  තරගාවලිය 2018 ලබන මස 6 වැනිදා ආරම්භ වෙයි.  ශ්‍රිී ලංකාව සහ පකිස්ථානය තරගාවලියේ සත්කාරකත්වය දරයි.  ඒ කාණ්ඩයේ තරග ශ්‍රිී ලංකාවේදී පැවැත්වෙන අතර බී කාණ්ඩයේ තරග පකිස්ථානයේදී පැවැත්වේ.  කණ්ඩායම් 8 ක් තරගාවලිය සදහා සහභාගි වෙති.  ශ්‍රිී ලංකාව . ඉන්දියාව . ඇෆ්ගනිස්ථානය සහ ඕමානය . ඒ කාණ්ඩය යටත් තරග වදිී.  පකිස්ථානය . බංග්ලාදේශය . එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ හොංකොං බී කාණ්ඩය යටතේ තරග වදින රටවල් වෙයි.

අන්තර් ක්‍රිඩා සමාජ පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ලබන සෙනසුරාදා

අන්තර් ක්‍රිඩා සමාජ ප්‍රධානතම  පාපන්දු තරගාවලිය වන එෆ්.ඒ කුසලාන පාපන්දු  තරගාවලියේ අවසාන මහා තරගය කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේදි ලබන සෙනසුරාදා පැවැත්වෙ.්  යුදහමුදාව සහ සෝන්ඩර්ස් කණ්ඩායම  අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටි.  මෙය දිවා රාත්‍රි තරගයකි.

තරග ජයග්‍රහනය කළහැකි ක්‍රිඩකයන් කණ්ඩායමකට ඇතුලත් කිරීම ක්‍රිකට් තේරිම් කමිටුව හමුවේ ඇති ඉදිරි වගකීමක් බව විචාරකයෝ පෙන්වා දෙති

තරග ජයග්‍රහනය කළ හැකි ක්‍රිඩකයන් කණ්ඩායමකට ඇතුලත් කිරීම ක්‍රිකට් තේරීම් කමිටුව හමුවේ ඇති ඉදිරි වගකීමක් බව ක්‍රිඩා විචාරකයෝ පවසති. ඇතැම් දුර්වල ක්‍රිඩකයන් දිගින් දිගටම කන්ඩායමට එක් කිරිම මගින් නැගී එන තරුණ දක්ෂ ක්‍රිඩකයන්ට අවස්ථාව අහිමි වන බව ඔවුහු පෙන්වා දෙති. තරග මාලා රැසකදීම අසාර්ථකවු කුසල් මෙන්ඩිස් එංගලන්තයත් සමග අවසන් තරගයේ අවසන් ඉනිමේදි ලකුණු 86 ක් රැස්කළ අතර මේ නිසා ඔහුට ඉදිරි නවසීලන්ත තරගාවලියට ද අවස්ථාව ලැබිමේ වැඩි ඉඩක් පවතී. ඔහු ලකුණු අතරට පැමිණෙන තෙක්ම කණ්ඩායමේ ස්ථානයක් හිමිවු අතර ඔහුගේ දුර්වල ස්ථානය සොයා බලා පිළියම් යෙදිමට නොහැකි වීම පුහුණුකරුගේ දුර්වලතාවයක් බව එම විචාරකයෝ සඳහන් කරති.

Subcategories