Sport News
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයේ තරග අද සිට
- Details
- Published on 06 July 2018
- Written by slbc news
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයේ තරග අද ඇරඹේ. උරුගුවේ හා ප්රංශය අතර සහ බ්රසීලය හා බෙල්ජියම අතර තරග අද පැවැත්වේ. අර්ධ අවසන් පුර්ව වටයේ තරග අදත් හෙටත් පැවැත්වීමෙන් පසුව අවසන් පුර්ව වටයේ තරග ලබන 10 හා 11 යන දිනවල පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ තෙවන ස්ථානය සදහා වන තරගය ලබන 14 වැනිදා පැවැත්වීමෙන් පසුව අවසන් මහා තරගය ලබන 15 වැනිදා පැවැත්වේ.