Fri09212018

Last updateMon, 30 Jul 2018 10am

Sport News

ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ට විශේෂ ශ්‍රේණියක්


ක්‍රීඩකයන් සදහා ඒ ප්ලස් ලෙස නව කාණ්ඩයක් හදුන්වාදීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කරයි. කොන්ත්‍රාත් ගතවන සුපිරි ක්‍රීඩකයන් ඒ සදහා ඇතුලත් කර තිබේ. මෙවර ඒ සදහා තෝරා ගෙන ඇත්තේ විරාත් කෝලි . රෝහිත් ෂර්මා . ෂිකර් ධවාන් . බුවනේෂ්වර් කුමාර් සහ ජැස්ප්‍රිට් බුම්රාය. ඔවුන්ට ඉන්දිීය රුපියල් කෝටි 7 ක් හෙවත් ඩොලර් මිලියක මුදලක් වසරක දී පිරිනැමේ. මීට අමතරව ඒ බි සී ලෙස කාන්ඩ 3 ක් පවතින අතර මහේන්ද්‍ර සිං දෝනි . රවිචන්ද්‍රන් අෂ්වින් ඇතුඵ තවත් ක්‍රීඩකයියෝ ිපිරිසක් ඒ කොටසට ඇතුලත් වෙති.