Thu03212019

Last updateThu, 14 Feb 2019 9am

Sport News

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ ඉන්දියා තරගය අද

හීරෝ නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදී අද පැවැත්වේ.  අද තරගයේ ජයග්‍රහණය තරගාවලිය ඉදිරියට යාම සදහා ඉන්දියාවට ඉතා වැදගත් වෙයි.  රෝහිත් ෂර්මා ඉන්දීය පිල මෙහෙයවයි.  මොහොමඩ් මහමදුල්ලා බංග්ලාදේශ පිලට නායකත්වය ලබාදෙයි.  තරගය රාත්‍රි 700 ට ඇරඹෙයි.