Thu02222018

Last updateThu, 22 Feb 2018 8pm

Sport News

දෙවැනි ටෙස්ට් තරගයේ පලමු ඉනිමේදි බංගලාදේශය කඩුලු 06 ක් ඇතැතිව ලකුණු 166 ක් පසුපසින්

ශ්‍රි ලංකා බංගලාාදේශ දෙවන  ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි සිය පලමු ඉනිම සදහා  පන්දුවට පහර දෙන බංගලාදේශ කණ්ඩායම ඊයේ දිනය අවසන් වනවිට කඩුලු  04 ක් දැවි ලකුණු 56 ක් ලබා සිටි.  ශ්‍රි ලංකා කණ්ඩායම පලමු ඉනිම සදහා සියලු දෙනා දැවි ලකුණු  222 යි.   බංගලාදේශය කඩුලු  06 ක් අතැතිව ශ්‍රි ලංකාවට වඩා ලකුණු  166 ක් පසුපසින් සිටි.