Tue05222018

Last updateMon, 21 May 2018 6pm

Sport News

ශ්‍රී ලංකා බංග්ලාදේශ පන්දුවාර විස්සයි විස්සේ තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.  දිනේෂ් චන්දිමාල් කණ්ඩායමේ නායකයායි.  අසිත ප්‍රනාන්දු .ෂෙහාන් මධුශංඛ. ජීවන් මෙන්ඩිස්. අමිල අපොන්සු. යන ක්‍රිඩකයෝද සංචිතයට ඇතුලත් වෙති.  උපුල් තරංග . ධනුෂ්ක ගුණතිලික. කුසල් ජනිත් පෙරේරා. තිසර පෙරේරා. අසේල ගුණරත්න. නිරෝෂන් දික්වැල්ල. දසුන් ශානක. ඉසුරු උදාන ජෙෆ්රි වැන්ඩසේ. හා අකිල ධනංජය සංචිතයට ඇතුලත්වන සෙසු ක්‍රිඩකයෝ වෙති.  සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය ලබන 15 වැනිදා ඇරඹෙයි.