Sun05312020

Last updateSat, 22 Feb 2020 6pm

Sport News

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසිලන්ත-ඉන්දියා තරගයටත් වර්ෂාවෙන් බාධා

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වීමට නියමිත ඉන්දියා සහ නවසීලන්ත කණ්ඩායම් අතර තරගය ආරම්භ කිරීම පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රමාද වී ඇත.  මෙම කණ්ඩායම් දෙක මෙතෙක් තරගාවලිය තුළ අපරාජිතව සිටියි.