Thu03212019

Last updateThu, 14 Feb 2019 9am

Local News

එක්සත් ජාතින්ගේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර මහ ලේකම්වරයා දිවයිනට

එක්සත් ජාතින්ගේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර මහ ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි.  ඔහු ජනාධිපතිතුමා. අගමැතිවරයා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්. දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ නියෝජිතයන් හමුවීමට නියමිතයි.