Fri09212018

Last updateMon, 30 Jul 2018 10am

Local News

සංහිදියාව හා සහජිවනය පිළීබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වේ

 

සංහිදියාව හා  සහජිවනය පිළිබඳ ජා.තික ප්‍රතිපත්තිය එළිදැක්විම අද සිදුවෙයි.  ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශය නිෂ්පාදනය කළ තුන්දෙනෙක් චිත්‍රපටයේ  මංගල දර්ශනය කොළඹ රීගල් සිනමාහලේදි අද පස්වරුවේ  පැවැත්වෙන අතර.  ජාතික ප්‍රතිපත්තිය එළිදැක්විමද එහිදි සිදු වෙයි.  හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය සභාපතිත්වය දරන ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශය සංහිදියාව හා සහජිවනය පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය සකස් කර තිබෙ.  තුන්දෙනෙක්  චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ප්‍රසන්න විතානගේ . විමුක්ති ජයසුන්දර හා  අශෝක හඳගම යන ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂවරුන් තිදෙනායි.