Fri01182019

Last updateTue, 15 Jan 2019 8am

SP Smart Slider New

Local News

පළාත්පාලන ඡන්ද විමසීමට අදාළව සියලු කටයුතු සූදානම්

හෙට පැවැත්වෙන පළාත්පාලන ඡන්ද විමසීමට අදාළව සියලු කටයුතු දැන් සූදානම් කර තිබෙ.්  ඡන්ද පෙට්ටි  සහ ඡන්ද පත්‍රිකා රැගත් නිලධාරීන්  ඡන්ද මධ්‍යස්ථාන කරා පිටත් කර  හැරීම අද පෙරවරුවේ ආරම්භ වෙයි.  හෙට පෙරවරු 7.00 ට ඡන්ද විමසිම ආරම්භ වේ. ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා  රැගත් නිලධාරිහු ඡන්ද මධ්‍යස්ථාන කරා පිටත් වෙති