Fri04192019

Last updateFri, 05 Apr 2019 7pm

Local News

ජනාධිපතිතුමා ශ්‍රි ලංකා බංගලාදේශ ව්‍යාපාරික සමුඵවට සහභාගි වෙයි.

 


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ තෙදින බංගලාදේශ නිල සංචාරයේ අවසන් දිනය අදයි. එතුමා අද පෙරවරුවේ රුඩිසන් බ්ලු හෝටලයේදි ආයෝජන සමුඵවට සහභාගි වු බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ චමුදිත සමරවික්‍රම මහතා පවසයි. . එම සමුඵවට ශ්‍රි ලංකා සහ බංගලාදේශ ආයෝිජකයෝ සියයක් පමණ සහභාගි වුහ. ශ්‍රි ලංකා බංගලාදේශ ආයෝජන හා වාණිජ මණ්ඩල. නියෝජනය කරමින් පිරිසක් ද ඊට එක්වුහ වසරකට . අමෙරිකන් ඩොලර් මිලියන 142 ක් වන දෙරට අතර වෙළෙඳ පිරිවැටුම ඉදිරි වසර කිහිපයේදි තෙගුණයකින් ඉහළ නංවා ගැනිම පිළිබඳව මීට පෙර ඇති කරගත් එකගතාව පිළිබඳව ද මෙම සමුඵවේදි අවධානය යොමු වී තිබෙ .් ශ්‍රි ලාංකික ව්‍යාපාරිකයන් ආයෝජනය කර ඇති ගෑස් . බැංකු සහ ඇගලුම් ආදි ක්ෂේත්‍ර ගණනාවක විවරව ඇති ඉඩ ප්‍රස්ථා පිළිබඳව මෙහිදි අනාවරණය විය. වර්තමානයේ ශ්‍රි ලංකාවේ ආයෝජනයට හිතකර පරිසරයක් නිර්මාණය වි ඇති බැවින් මෙරට ආයෝිජනය සදහා පැමිණෙන ලෙස බංගලාදේශ ආයෝජකයන්ට මෙහිදි ආරාධනා කෙරිණි.