Local News
අයවැය සදහා යෝජනා භාර ගැනීම ලබන මස පළමු වනදා දක්වා .
- Details
- Published on 13 September 2016
- Written by slbc news
2017 ජාතික අයවැය ලේඛනය සදහා යෝජනා භාර ගැනීම ලබන මස පලමුවනදා දක්වා සිදු කෙරෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ සදහා මහජනතාවගෙන් . සිවිල් සංවිධාන හා වානිජ ආයතනවල විද්වතුන්ගෙන් යෝජනා කැදවීම මේ වන විට ආරම්භ කර ඇත. වෙලද හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව. මුදල් අමාත්‍යාංශය. කොළඹ එක යන ලිපිනයට ද අදාල යෝජනා ඉදිරිපත් කල හැකි බව මුදල් අමාත්‍යාංශය පවසයි .