Wed07172019

Last updateTue, 18 Jun 2019 8am

Business News

මෙරට ආනයන අපනයන අංශයට නැව්ගත කරන්නන්ගේ සංගමයෙන් විශාල දායකත්වයක් ලැබෙන බව වරාය හා නාවික අමාත්‍යවරයා පවසයි .

 

මෙරට ආනයන අපනයන අංශයට නැව්ගත කරන්නන්ගේ සංගමයෙන් විශාල දායකත්වයක් ලැබෙන බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි .නැව්ගත කරන්නන්ගේ සංගමයට වසර 50 ක් පිරීම නිමිත්තෙන් සුභ පැතුම් එක් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාතික ආර්ථිකයට බලපාන ප්‍රධාන ක්ෂේත්‍රයට

Read more...

කටුනායක ගුවන් තොටුපලේ ධාවන පථය නවිකරණයට

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ධාවන පථයේ නවිකරණ කටයුතු ජනවාරි මාසයේදී ආරම්භ වෙයිඩ්€ඤු  ඒ අනුව ජනවාරි මස 5 වන දින සිට මාස 3 ක කාලයක් දිනකට පැය 8 බැගින් ගුවන් තොටුපල ගුවන්ගමන් සදහා වසා දැමෙන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයිඩ්€ඤු  එම කාලය තුල පෙරවරු 8ඩ්

Read more...

රුපියල් මිලියන දහනව දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි

රුපියල් මිලියන දහනව දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. ඒ අනුව දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන හාර දහසක් වටිනා බිල්පත් ද දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන හත් දහස් පන්සියයක් වටිනා බිල්පත්ද. දින 364 කින් කල් පිරෙන රුපියල් මිලියන හත් දහස් පන්සියයක් වටිනා බිල්පත් ද එදින නිකුත් කිරීමට නියමිතය.

Read more...

මේ වසරේ මුල් මාස 4 තුල අපනයනය කළ මත්ස්‍ය නිෂ්පාදනවල වටිනාකම රුපියල් නවසිය අසුපන් කෝටි හැටලක්ෂයක්

මේ වසරේ මුල් මාස 4 තුල අපනයනය කළ මත්ස්‍ය හා මත්ස්‍ය නිෂ්පාදනවල වටිනාකම රුපියල් නවසිය අසුපන් කෝටි හැටලක්ෂයක් බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය කියයි.  පසුගිය වසරේ අදාල කාලය හා සැසදීමේ දී එය සියයට 19 ක වර්ධනයකි.  අදාල කාලය තුල අපනයනය කළ මත්ස්‍ය හා මත්ස්‍ය නිෂ්පාදන ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 6224 කි.

දුම්වැටි කර්මාන්තයෙන් අයකරන බදු සියයට අනුව දක්වා වැඩි කිරිමේ යෝජනාවක්

බෝ නොවන රෝග පාලනය සදහා දුම්කොල වලට එරෙහිව ගෙන යන ක්‍රියාමාර්ග වැඩි කිරිමට වත්මන් රජය කටයුතු කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයිඩ්€ඤු දුම්වැටි කර්මාන්තයෙන් අයකරන බදු සියයට අනුව දක්වා වැඩිකිරිමේ යෝජනාවක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිතය

Read more...