Wed02192020

Last updateTue, 17 Dec 2019 9am

Business News

යුරෝ ෆෝ ඉන්ධන බෙදා හැරීම නිල වශයෙන් හෙට සිට

 

ඉහළ ප්‍රමිතියෙන් යුත් යුරෝ ෆෝ ඉන්ධන බෙදා හැරීම නිල වශයෙන් හෙට ආරම්භ කරන බව ලංකා ඛණීජතෙල් සංස්ථාව පවසයි.  එම ඉන්ධන දිවයිනේ සියඵම ඉන්ධනහල්වෙත බෙදාහැරීම මේ වනවිට සිදුවන බව සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ක්‍රිශාන්ත වික්‍රමසිංහ මහතා පවසයි.  සුපර් ඩීසල් සහ ඔක්ටේන් 95 වෙනුවට එම ඉන්ධන වර්ගය  හදුන්වාදී තිබේ