Tue09252018

Last updateMon, 30 Jul 2018 10am

Business News

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගුවන්සේවා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගුවන්සේවා ගිවිසුමකට එළඹෙයි.  දෙරට අතර ගුවන්සේවා සැලසුම් පිළිබඳව දෙරටේ ගගණ නාවික බලධාරීහු ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදී කොළඹ පැවැති සිවිල් ගුවන්සේවා සමුඵවේදී සාකච්ඡා කළහ.  එහිදී මෙම ගිවිසුම සම්බන්ධයෙන් දෙපාර්ශවය එකගතාවයකට එළඹුනි.