Sat02162019

Last updateThu, 14 Feb 2019 9am

Business News

කිරිපිටි සහ ගෑස් මිල වැඩි නොකරන බව රජය කියයි

කිරිපිටි සහ ගෑස් මිල වැඩි නොකරන බව රජය පවසයි.  කිරිපිටි මිල රුපියල් 100කින්ද. ගෑස් මිල රුපියල් 275 කින්ද වැඩි කළයුතු බවට අදාළ සමාගම් රජය වෙත කරුණු ඉදිරිපත් කර ඇතත් ඒ සදහා මෙතෙක් කිසිදු තීරණයකට පැමිණ නැති බව අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂිකා ඉන්දිකා රණතුංග මහත්මිය පැවසුවාය.  සිංහල අලුත් අවුරුදුසමයේ එම භාණ්ඩවල මිල වැඩිකිරීමට ක්‍රියා නොකරන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.