Fri09212018

Last updateMon, 30 Jul 2018 10am

Business News

හම්බන්තොට මහ ලේවායේ 2018 ලුනු අස්වනු නෙළීම ආරම්භ විය

හම්බන්තොට මහ ලේවායේ 2018 යළ කන්නයේ ලුනු අස්වනු නෙළීම සුබ මොහොතින් අද පෙරවරුවේ ආරම්භ විය.  හම්බන්තොට ලුනු සමාගමේ සභාපති අයුබ් ඛාන් මහතා ද එම අවස්ථාවට එක්විය.  මෙවර ලුනු මෙට්‍රක් ටොන් හැට දෙදහසක අස්වැන්නක් අපේක්ෂා කෙරේ.