Business News
ශ්‍රි ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේසියයට 12 යි දශම 6 කින් ඉහළ ගොස් තිබෙ.්
- Details
- Published on 09 February 2018
- Written by slbc news
ශ්‍රි ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසය වනවිට දෙලක්ෂ හතලිස්හයදහස් නවසිය හ ැත්තෑදෙකකින් හෙවත් සියයට 12 යි දශම 6 කින් ඉහළ ගොස් තිබෙ.් ඉන්දිය සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේ ජනවාරි වනවිට සියයට 40 කින් වැඩි වී ඇත. පකිස්ථානය . මාලදිවයින වැනි රටවලින් පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාවද මෙම කාලය තුළදී ඉහළ ගොස් තිබෙ.්