Wed11212018

Last updateTue, 20 Nov 2018 3pm

Business News

ශ්‍රි ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේසියයට 12 යි දශම 6 කින් ඉහළ ගොස් තිබෙ.්

 

 ශ්‍රි ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේ  ජනවාරි මාසය වනවිට දෙලක්ෂ හතලිස්හයදහස්  නවසිය හ ැත්තෑදෙකකින් හෙවත්    සියයට  12 යි දශම  6 කින් ඉහළ ගොස් තිබෙ.් ඉන්දිය සංචාරකයින්ගේ  සංඛ්‍යාව ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේ  ජනවාරි වනවිට සියයට 40 කින් වැඩි වී ඇත. පකිස්ථානය . මාලදිවයින වැනි රටවලින් පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාවද   මෙම කාලය තුළදී ඉහළ ගොස් තිබෙ.්