Fri02232018

Last updateThu, 22 Feb 2018 8pm

Business News

ප්‍රාග්ධන වෙලෙදපොල පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක්

ප්‍රාග්ධන වෙලෙදපොල පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් කොටස් වෙලෙදපොල යාපනය ශාඛා ශ්‍රවනාගාරයේදී හෙට පැවැත්වේ.  කොළඹ කොටස් වෙලෙදපොල එය සංවිධාන කරයි.  ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෝ රැසක් එහිදී දේශන පවත්වති.