Thu10182018

Last updateMon, 30 Jul 2018 10am

Business News

නෝර් බිරියානි මිශ්‍රණය සහ නෝර් බිරියානි චැලෙන්ජ් අවසන් මහා තරගය

නෝර් බිරියානි මිශ්‍රණය සහ නෝර්  බිරියානි  චැලෙන්ජ් අවසන් මහා තරගය ඉකුත්දා කොළඹ දී  පැවැත්විණි.  කීල්ස් සුපර්  ආයතනයේද  දායකත්වය ඊට ලැබිණි .නෝර් බිරියානි මික්ස් හේතුවෙන්  පහසුවෙන්  රසවත් බිරියානි සකස් කර ගැනිමේ  හැකියාව මෙහිදි දක්නට ලැබිණි මෙහි අවසන් පුර්ව තරගයේදි  තරගකාරියන් අතර තියුණු තරගයක් දැකගැනිමට හැකිවිය.  ඉන් තෝිරා ගත් හයදෙනෙක් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුහ.  එහිදී ජයග්‍රහණය ලැබු දිස්නා  තිවන්ති මහත්මියට සිංගප්පුරුවේ  විශේෂ වැඩසටහනකට එක්විමටද අවස්ථාව ලැබේ. නෝර් චෙෆ් ස්පෙෂල්ස්  මික්ස් මගින් ද  නිවසේදි  බිරියානි ආහාර  වේලක් සකස් කර ගත හැක.