Sri Lanka Brodcasting Corporation

free joomla extensions

Wed12192018

Last updateSat, 15 Dec 2018 1pm

සිරස්තල

දේශීය

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු රජයක් යටතේ ඉදිරි දින කිහිපය  තුළ  රට යලි ස්ථාවර කරන බව  වජිර අබේවර්ධන මන්ත්‍රිවරයා පවසයි

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු රජයක් යටතේ ඉදිරි දින කිහිපය තුළ රට යලි ස්ථාවර කරන බව වජිර අබේවර්ධන මන්ත්‍රිවරයා පවසයි

දේශපාලන අර්බුදය නිසා අස්ථාවර වු රට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු රජයක් යටතේ ඉදිරි දින කිහිපය  තුළ යථා තත්වයට පත්කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.  ගාල්ලේ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළේය.  මෙරට අධිකරණ...

Readmore

Loading...

විදෙස්

මහ මැතිවරණය සදහා ඉදිරිපත්ව සිටින අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ට ඡන්දය නොදෙන ලෙස බංග්ලාදේශයේ අගමැතිනිය එරට ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මහ මැතිවරණය සදහා ඉදිරිපත්ව සිටින අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ට ඡන්දය නොදෙන ලෙස බංග්ලාදේශයේ අගමැතිනිය එරට ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මහ මැතිවරණය සදහා අපේ්ක්ෂකයන් ලෙස ඉදිරිපත්ව සිටින අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ට ඡන්දය නොදෙන ලෙස බංග්ලාදේශයේ අගමැතිනි ෂික් හෂීනා මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.   බී එන් පී පක්ෂයෙන් එවැනි අපේ්ක්ෂකයන් ඡන්දය සදහා ඉදිරිපත්ව සිටින බවට ඇය චෝදනා කරයි.  ඉකුත් අගෝස්තු මාසයේ සිදු වු බෝම්බ ප්‍...

Readmore

Loading...

විශේෂාංග

කුඩා දරුවන්ට තම උපන්දිනය දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී සැමරීමට අවස්ථාව

කුඩා දරුවන්ට තම උපන්දිනය දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී සැමරීමට අවස්ථාව


දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැරඹිමට පැමිණෙන්නන්ගේ සංඛ්‍යාව මේ දිනවල ඉහල ගොස් ඇතැයි එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය පවසයි. පාසැල් නිවාඩු සමය සහ උත්සව සමය මිට ප්‍රධාන හේතුවයි. පසුගිය ඉරිදා සත්ව උද්‍යානයට ලැබුණු ආදායම රුපියල් ලක්ෂ අට ඉක්මවීය.. සත්වෝද්‍යානයේ සංවර්ධන ව...

Readmore

Loading...

ව්‍යාපාරික

 අමෙරිකානු ඩොලරයේ අගය ඉහළයාමත් සමග ආනයනික වාහන මිල ගණන් ් ඉහළ යා හැකියි

අමෙරිකානු ඩොලරයේ අගය ඉහළයාමත් සමග ආනයනික වාහන මිල ගණන් ් ඉහළ යා හැකියි


අමෙරිකානු ඩොලරයේ අගය ඉහළයාමත් සමග ආනයනික වාහන මිල ගණන් ් ඉහළ යා හැකි බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මහතා ප්‍රකාශ කලේ සියයට 15ත් 20 ත් අතර ප්‍රමාණයකින් වාහන මිල ඉහළ යා හැකි බවයි.

Readmore

Loading...

ක්‍රිඩා

නවසීලන්තය සමග පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ පලමු දිනය නිමා වනවිට ශ්‍රීි ලංකා කණ්ඩායම කඩුලු 09 ක් දැවී ලකුණු 275 ක් රැස් කරයි.

නවසීලන්තය සමග පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ පලමු දිනය නිමා වනවිට ශ්‍රීි ලංකා කණ්ඩායම කඩුලු 09 ක් දැවී ලකුණු 275 ක් රැස් කරයි.

ශ්‍රිි ලංකාව සහ නවසීලන්තය අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය අද පෙරවරුවේ නවසීලන්තයේ වෙලින්ටන් හිදිී ආරම්භ විය. කාසියේ වාසිය දිනු නවසීලන්ත පිළේ ඇරයුමෙන් මුලින් පන්දුවට පහරදුන් ශ්‍රීි ලංකා පිල දිනය නිමා වනවිට කඩුලු 09 ක් දැවී ලකුණු 275 ක් ලබා සිටියේය. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 83 ක්ද. දිමුත...

Readmore

Loading...

පුවත් විශේෂාංග

මෙරට විශාලතම දියර ගෑස් පර්යන්තය හම්බන්තොට වරාය ආශ්‍රිතව

මෙරට විශාලතම දියර ගෑස් පර්යන්තය හම්බන්තොට වරාය ආශ්‍රිතව

මෙරට විශාලතම දියර ගෑස් පර්යන්තය හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉදිකෙරේ.  ලාෆ් සමාගම වෙනුවෙන් චීන සමාගමක් එහි ඉදිකිරීම් සිදුකරයි.  මෙය ශ්‍රි ලංකා ආර්ථිකයට දැවැන්ත ආයෝජනයක් බව ලාෆ් ආයතනයේ සභාපති ආචාර්ය ඩබ්ලිව් කේ එච් වෑගපිටිය මහතා පවසයි.  ඉන්දිය සාගර කලාපයේ විශාලතම ගෑස් පර්යන්තය ද මෙය ...

Readmore

Loading...