Sri Lanka Brodcasting Corporation

Thu06202019

Last updateTue, 18 Jun 2019 12pm

VIDULA English Pro 04 

 

Latest Posts

රාමසාන් අදයි

 

ලොව පුරා ඉස්‌ලාම් භක්‌තිකයෝ රාමසාන් අවුරුදු උත්සවය අද  සමරති

ඉකුත් ජුනි මස 07 වැනිදා සිට ඇරැඹි රාමලාන් මාසය පුරා දිනපතා ඉස්‌ලාම් භක්‌තිකයන් උපවාසයේ නිරත වූ අතර එම කාලසීමාව ඊයේ දිනයෙන් අවසන් විය

අන් අයගේ දුක වේදනාව පිළිබඳව අවබෝධයක්‌ ලබාගැනීම මෙම උපවාස කාලයේදී ඔවුන් අපේක්‍ෂා කරන අතර උපවාසයේ යෙදීමෙන් අල්ලා දෙවියන් වෙත තව තවත් ළං වීමට අවස්‌ථාව ලැබෙන බවට විශ්වාස කරති

රාමසාන් අවුරුද්ද සමරන එම භක්‌තිකයෝ අද ආගමික කටයුතුවලද නිරත වේ