Sri Lanka Brodcasting Corporation

Wed01172018

Last updateTue, 16 Jan 2018 8pm

VIDULA English Pro 04 

 

Latest Posts

විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙල

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රධානතම ක්‍රීඩා උළෙළ ලෙස සැළකෙන අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 01 වැනිදා පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයේදී ආරම්භ වේ. වසර 3 කට වරක් පැවැත්වෙන විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙල මෙවර පැවැත්වෙන්නේ 12 වැනි වතාවටය.

Read more...

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා අද ඇරැඹේ

තිස් දෙවැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය අද සිට අදියර 3ක් යටතේ ආරම්භ වෙයි. රටපුරා ක්‍රීඩාංගණ 37කදී පැවැත්වෙන මේ තරගාවලියට පළාත් 9ක් නියෝජනය කරමින් පාසල් 521ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 18089ක් සහභාගී වෙති.

Read more...

රාමසාන් අදයි

 

ලොව පුරා ඉස්‌ලාම් භක්‌තිකයෝ රාමසාන් අවුරුදු උත්සවය අද  සමරති

ඉකුත් ජුනි මස 07 වැනිදා සිට ඇරැඹි රාමලාන් මාසය පුරා දිනපතා ඉස්‌ලාම් භක්‌තිකයන් උපවාසයේ නිරත වූ අතර එම කාලසීමාව ඊයේ දිනයෙන් අවසන් විය

Read more...

Subcategories