Latest Posts
එක සිහිනෙක ඔබ දුටුවා සිඟන්නියක සේ...
සිහින සතක් දුටුවෙමි මම
සත් දවසක් එක විලසට
එක සිහිනෙක ඔබ දුටුවා
සිඟන්නියක සේ
සිඟන්නියක සේ
ගුවන් විදුලි රඟමඬල
පළමුවරට ඉංග්‍රීසි බසින් ගුවන් විදුලි නාට්‍යයක් ලියා නිෂ්පාදනය කළේ ජේ. එස්. එම්. පීටර්ස් නම් සුදු මහතෙකු විසිනි. 1945 දී පමණ ජේ. විජේවීර මහතා සාලිය අශෝකමාලා නමින් ගුවන් විදුලි නාට්‍යයක් ප්‍රචාරය කොට ඇත. පසුව 1948 වසරේ සිට බොහෝ නාට්‍ය දැවැන්තයින් විසින් ලියා ප්‍රචාරය කොට ඇති බව ඉතිහාසගතය.