Sri Lanka Brodcasting Corporation

Thu01182018

Last updateThu, 18 Jan 2018 7am

Latest Posts

‘සෙනෙහෙ සියපත’ දෙවැනි අදියර ඇරඹෙයි...

ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට ආධාර පිරිනමන “සෙනෙහෙ සියපත” වැඩසටහනේ දෙවැනි අදියර තවත් පියවරක් ඉදිරියට තබමින්, පීඩාවට පත්ව සිටින පාසල් දරු දැරියන් සඳහා පාවහන් සහ මේස් කට්ටල පිරිනමන ලදී.

Read more...

වෙසක් සමයේ ඔබ සංවිධානය කරන පිංකම ගැන රටටම කියන්න

 

  මේ පින්බර වෙසක් මාසය තුල ඔබේ ගමේ, නගරයේ සංවිධානය    කරන පුන්‍ය  කටයුතු පිළිබඳව අපට කියන්න.

  වෙසක් තොරණ , පහන් කූඩු , දන්සැල් ඇතුළු විවිධ පිංකම් සඳහා බැති සිතින්  පෙලගැසෙන ඔබටයි මේ ආරාධනය.

Read more...

City FM Listen Live