Events
ජ්‍යෙෂ්ඨ ලේඛක ප්රණාම සම්මාන උළෙල - 2016
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා සී/ස ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්.) සමාගම සංවිධානය කරන දේශීය සාහිත්‍යයට විශිෂ්ට සේවාවක් කළ ජ්‍යෙෂ්ඨ ලේඛක ලේඛිකාවන් පසළොස් දෙනකුට මුදල් ත්‍යාග හා සම්මාන පිරිනමා ගෞරව දැක්වීමේ මහෝත්සවය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වර්ෂ 2016 මැයි මස 24 වැනි දා (අඟහරුවාදා) පස්වරු 3.00 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්වේ.
Thendral singing star 2016
Thendral singing star the most awaited season 2 will be commenced from may 27th onwards from Srilanka broadcasting corporation Multi studio and it will be the 1st ever live audience music reality radio show which performed in Srilanka........